ජනපති ඉන්දීය ජනපති-අගමැති හමුවෙයි


ඉන්දීය ජනාධිපති  රාම් නාත් කෝවින්ද් සහ අගමැති නරේන්ද්‍ර මෝදි යන මහත්වරු විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා  උත්සවාකාරයෙන් පිළිගනු ලැබූහ.

ඉන්දියාවේ ජනපති නිල නිවස වන  ‘රාෂ්ඨපති භවන්‘ හීදී   ආචාර වෙඩිමුර 21 ක් පවත්වා  අද (29)   මෙම පිළිගැනීම සිදු කර තිබේ.

(ඡායාරූප - එන්ඩීටීවී ඇසුරෙනි)