ජනපති නව වසරේ වැඩ අරඹයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු ද සහභාගී වූහ.

සාම්ප්‍රදායික සංග්‍රහයකින් පසු නව වසරේ වැඩ ඇරැඹීම සිදු කෙරිණි.