ජනපති පාර්ලිමේන්තුවට එයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

ජනාධිපතිවරයා අයවැය විවාදයේ  අවසන් කතාව පැවැත්වීමට නියමිතව ඇත.