ජනපති පැමිණේ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ නව සභාවාරය නැරඹීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්ප්‍රාප්ත විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

(ඡායාරූප: හිමත් මතීෂ)


(ඡායාරූප: ළහිරු හර්ෂණ)