ජනමාධ්‍ය ඇමැති රුවන් රූපවාහිනී සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක




ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (7) පැය හතරකට අධික කාලයක් ජාතික රූපවාහිනි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

එහිදී අමාත්‍යවරයා රූපවාහිනි සංස්ථාවේ පාලන අධිකාරිය, වෘත්තිය සමිති සමඟ වෙන වෙනම සාකච්ඡා කර සේවක ගැටළු සහ සංස්ථාව තුළ ඇති ගැටළු සහ ඒවා විසඳා ගැනීමට ඇති හැකියාව සොයා බැලීය.
 
(ඡායාරූප - ඩික්සන් වසන්ත)