ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය ලහිරු හර්ෂණට


ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය සහ මුදල් ත්‍යාගය ලංකාදීප පුවත්පතේ ලහිරු හර්ෂණට හිමිවිය.

(ඡායාරූප - ඩික්සන් වසන්ත)