ජවිපෙ මන්ත්‍රීවරු කතානායක හමුවෙති


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය අත් හිටුවීමෙන් පසුව පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) රාත්‍රීයේ කතානායකවරයා හමුවීම සඳහා කතානායක නිල නිවසට ගොස් පැමිණි අයුරු.

ඡායාරූප -  ජයමාල් චන්ද්‍රසිරි