ජාතික නිදහස් දිනය දා හින්දු ආගමික වතාවත්



(ඉෂාන් සංජීව)
 
බම්බලපිටිය මාණික්‍ය පිල්ලෙයාර්  කෝවිලේදී  71 වෙනි ජාතික නිදහස් දිනයට සමගාමීව  අද (04)  උදෑසන හින්දු ආගමික වතාවත් පැවැත්විණි.
 
ඒ සඳහා ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සහභාගී විය.