ජෝන් අමරතුංගගේ දේශපාලන දිවියට වසර 40යි


අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර  40ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ  උත්සවය අද (27)  කොළඹ  බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,කතානායක කරූ ජයසූරිය,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,හිටපු ජනාධිපතනී චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

ඡායාරූප - චතුර එස් .කොඩිකාර