ජෝන් අමරතුංග වැඩ බාර ගනී


සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු හා වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (24) එම අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත්තේය.

වැඩ භාරගැනීමේ උත්සවය රාජගිරිය වනජීවි අමාත්‍යංශයේදි  පැවැත්විණි.

( ඉෂාන් සංජීව )