ටෙලිකොම් සේවකයෝ විරෝධතාවක


(ඉෂාන් සංජීව)
 
ටෙලිකොම් සමාගමේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ‘සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් ‘ වෘත්තීය සමිති පෙරමුණ අද (16) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා පා ගමනක්   ආරම්භ කළේය.

දුෂිත හා දුර්වල පාලනය, සේවක ගැටළු වහා විසඳනු, දුෂිතයන් පිටමන් කරනු  යනුවෙන් සඳහන් පුවරු රැගත් ඔවුහු  කොළඹ ටෙලිකොම් මුලස්ථානය වෙත පැමිණ විරෝධතාවයේ නිරත  වුහ.