ඩී. ඒ. රාජපක්ෂ ගුණ සැමරේ


 


(සටහන සහ ඡායාරූප    චතුර එස්. කොඩිකාර )
 

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 51වන  ගුණසමරු  උත්සවය   අද( 29) සවස  කොළඹ  නව  නගර ශාලාවේදී පැවැත්විණි.
 
මෙම අවස්ථාවට   ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ  පුතුන් වන  අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ, අමාත්‍ය  චමල්  රාජපක්ෂ, හිටපු  අමාත්‍ය  බැසිල් රාජපක්ෂ, හිටපු  ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ද  දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා,   ආර්මුගන් තොන්ඩමන් යන ඇමතිවරු ද මහාසංඝරත්නය ප්‍රමුඛ ආගමික  නායකවරු ද සහභාගී වූහ.