තණ කොළ කන අයත් මේ පෝලිමෙ වෙද්ද?


(ඡායාරූප: ගයාන් අමරසේකර)


පුප්පා යටිගිරිය ගැල වෙනතුරු              රෙද්ද

ආවේ බලන්නයි කිමදැයි මේ                   යුද්ද

තෙල් ගහ ගන්න ආ අයගෙ ද ඒ              සද්ද

තණ කොළ කන අයත් මේ පෝලිමෙ    වෙද්ද? 

පද: ආරියසේන හඳුවල