තම දිවිය දෙවැනි කොට අන්‍යන්ගේ දිවි රැකීම


කොළඹ ජම්පටා වීදීයේ  රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය.

මෙම සිදුවීම අද සවස 3.55 පමණ  සිදුවිය.

(ඡායාරූප -ලහිරු හර්ෂණ)