තවත් රැල්ලක් අත ළඟ?


(රේඛා තරංගනී ෆොන්සේකා)

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා දීර්ඝ සංචරණ සීමාකින් පසු පෙර දින සන්ධ්‍යාවේ ගල්කිස්ස සංචාරක වෙරළ තීරයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.

ඔවුන්ගෙන් බොහොමයක් දෙනා නිරෝධාන සෞඛ්‍ය නීතිය උල්ලංඝනය වන ආකාරයට මුඛ ආවරණ පවා පැලැඳ නොසිටිමින් මීටරයේ සීමාව ද අමතක කොට වෙරළතීරයේ විනෝද වූ අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

ගල්කිස්ස සංචාරක වෙරළත් තීරයේ වෙනත් කාලවලදී විදේශීය සංචාරකයින්ගෙන් පිරී යෑම සිදුවන නමුත් අද අපගේ කැමරා කාචයට හසු වූයේ එක් විදේශීය කාන්තාවක් පමණි