ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන් දල්වයි


කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන් දැල්වීම හා පුෂ්පෝපහාර දැක්වීම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (26) සිදුකෙරිණි.

ඡායාරූප - ලහිරු හර්ෂණ