තාප්පයකට යට වී තරුණිය මරුට


(සුමිත් පොතුපිට්ය) 

තාප්පයකට යටවී තරුණියක් මියගොස් ඇති බව කලුතර උතුර පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රසාදිනී ප්‍රියංගිකා නමැති 23 හැවිරිදි තරුණියක බව පොලිසිය කීය.

මියගොස් ඇති තරුණිය සිය පෙම්වතාගේ නිවසට ගොස් සිටියදී අනතුර සිදුව ඇති බව සදහන් වේ.