තිසරගේ පන්දුවට ජනපති සාර්ථකව මුහුණ දෙයි


(ළහිරු හර්ෂණ)

යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය වෙනුවෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති උත්සවයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ක්‍රිකට් ක්‍රීඩාංගනයද විවෘත කළේය.

ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ පන්දුවකට මුහුණ දුන් අවස්ථාව. එම අවස්ථාවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන අජන්ත මෙන්ඩිස්ද සහභාගී විය.