තිස්සගේ නොකියු කතා ග්‍රන්ථය එළිදකී


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට ලියූ ‘‘නොකියූ කතා‘‘ ග‍්‍රන්ථය අද (03) කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී එළිදැක්විණි.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, කලාශූරී ආචාර්ය එඩ්වින් ආරියදාස, එස්. ගොඩගේ සහ සහෝදරයේ සමාගමේ අධිපති දේශබන්ධු සිරිසුමන ගොඩගේ  යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)