දක්ෂිණ අධිවේගයේ ඉමදූව-පින්නදූව අතර පස් කන්දක් කඩා වැටෙයි


 ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 101 දශම  6 ඉමදූව - පින්නදූව අතර පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ධාවනය තාවකාලිකව නතර කර ඇත. එහි ඡායාරූප  මෙහි දැක්වෙයි 

 

සබැඳි - දක්ෂිණ අධිවේගියේ කොක්මාදූව-පින්නදූව අතර ගමනාගමනය නවතී