දක්ෂිණ අධිවේගී මඟේ දැඩි නීති


පළාත් අතර සංච‍රණ සීමා පැනවීම සමඟ අධිවේගී මාර්ගයට වැලිපැන්නෙන් දකුණු පළාතට යාමත්, දකුණු පළාතෙන් ඒමත් දැඩි නීති යටතේ සිදු කරන බව ආරක්ෂක අංශ කියයි.

අත්‍යඅවශ්‍ය සේව හැර, කිසිදු පුද්ගලයකුට හෝ වාහනයකට පළාත් අතර සංචරණයට ඉඩ නොදෙන බව සඳහන් කරයි.

(ඡායාරූප: බිමල් ශ්‍යාමන්)