දරුවන්ගෙන් තොර පාසල් කැලෑව ගිල ගනී


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සිසු දරුවන්ගෙන් තොර වූ දිවයිනේ බොහෝ පාසල් මේ වන විට කැලෑවෙන් වැසී ඇතැයි අප කළ සංචාරකයක දී අපට දැක ගත හැකි විය.

කොරෝනා වයිරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මාස පහකට ආධික කාලයක්  නොකඩවා මාස 5 අධික කාලයක් පාසල් වසා ඇත.

කොරෝනා වසංගතය හමුවේ අධ්‍යාපන බළධාරින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් වසා දැමිමට පසුගිය අප්‍රේල් මස අවසානයේ කටයුතු කර තිබුනී.