දිවයිනපුරා පෝලිම් ඇත තෙල් නැත


(ගයාන් සූරියආරච්චි,තිලකරත්න දිසානායක, චතුරංග චන්ද්‍රසේකර)

දිවයිනපුරා ඉන්ධනහල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

ඇතැම් ඉන්ධනහලවල ඉන්ධන නොමැති අතර කොයි මොහොතක හෝ ඉන්ධන ඒ යැයි බලා පොරොත්තුවෙන් එසේ පොලිම්වල සිටති.

ත්‍රිරොද රථ සහ යතුරු පැදි වැඩි වශයෙන් පොලිම්වල දක්නට ඇතැයි ද වාර්තා වෙයි.

කුලි ත්‍රිරෝද රථ කරුවන් දවස ආදායම අහිමි වීම මත කීයක් හෝ සොයාගැනීමේ අරමුණින් තෙල් ටිකක් සොයා ගැනීමට ඔවුන් එසේ පොලිම්වල සිටිති. 

කිරිල්ලවල (චතුරංග ශ්‍රි චනද්‍රසේකර)

 

්‍

ගම්පහ (තිලකරත්න දිසානායක)