දුම්රිය පිලි මළකඩ කයි


සංචරණ සිමා පැනවීමත් සමග දුම්රිය ධාවනය සම්පුර්නයෙන්ම අත්හිවිම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ රේල්පීලි මතුපිට මළ බැදීම ඇති අයුරු අප කැමරාවේ සටහන් වූමේ මේ අයුරිනි.

මළකඩ බැඳම නිසා දුම්රිය පීලි මතුපිට  දැඩි දුර්වර්ණ වී තිබේ.

සාමාන්‍යය පරිද දුම්රිය ධාවනය විට රේල්පීලි මතුපිට දිලිසෙන ස්වරුපයක් ගනී.

මෙම මස 21 වැනිදා සිටි දුම්රිය ධාවනය සම්පුර්ණයෙන්ම ඇණහිටියේය.

ඡායාරුපය ශාන්ත රත්නායක