දුම්රිය පොළට ප්‍රමිති සහතික


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සියලුම දුම්රිය පොළවල් ශ්‍රේණිගත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබාගන්නා බවද ඔහු කීවේය.