දුම්රිය වර්ජනයෙන් අදත් ගැටලු රැසක්


දුම්රිය සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථාන අද(26) පාලුවට ගොස් තිබිණි.

ශ්‍රේණි විෂමතාවය සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

මේ හේතුවෙන් දුම්රිය මගීහු දැඩි අසීරුතාවයට පත්ව සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ, සුදත් එච්. එම්. හේවා, ටී. එල්. ජවුෆර්කාන්, රංජිත් රාජපක්ෂ, ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, තිලකරත්න දිසානායක සහ අනීෂා මානගේ )

(ළහිරු හර්ෂණ - කොළඹ කොටුව දුම්රිය ස්ථානය)

(කැලණිය දුම්රිය ස්ථානය)

(සුදත් එච්. එම්. හේවා   - හැටන් දුම්රිය ස්ථානය)

(ටී. එල්. ජවුෆර්කාන් - මඩකලපුව  දුම්රිය ස්ථානය)

(රංජිත් රාජපක්ෂ - හැටන් දුම්රිය ස්ථානය)

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - තලවකැලේ දුම්රිය ස්ථානය)

(තිලකරත්න දිසානායක - ගම්පහ දුම්රිය ස්ථානය) 

(අනීෂා මානගේ - බෙලිඅත්ත දුම්රිය ස්ථානය)