දුම්රියේ ගැටී රුසියන් කතක් අතුළු දෙකක් මරුට


(ඩී.ජී.සුගතපාල)

උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි.

බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ එම ත්‍රිරෝද රිය ගැටී ඇත. ත්‍රිරෝද රථ රියැදුරා ද මියගිය පිරිස අතර සිටියි.