දුමින්ද සිල්වා අගමැති මහින්ද මුණ ගැසෙයි


ජනාධිපති සමාව හිමිවීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(12) අරලියගහ මැදුරේදී හමුවූ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබයි.