දෙවුන්දර වෙඩි තැබීමට 4ක් අත්අඩංගුවට


(ගයාන් සූරියආරච්චි)

දෙවුන්දර පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනකු වෙන්නප්පුව ප්‍රදේශයේ පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතව තිබුණි.