දේශපාලනඥයෝ දෙදෙනෙක් රජයේ බංගලාවල බින්න බැහැලා


 


(සුජිත් හේවාජුලිගේ)

 දේශපාලනඥයන් දෙදෙනෙකුත් රජයේ නිවාස තවමත් භාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු   පළාත් සභා පළාත් පාලන  කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙසේ නිවාස  භාරදී නැත්තේ ඩග්ලස් දේවානන්ද සහ ආනන්ද සංගරී යන දේශපාලඥයන් දෙදෙනාය. මේ දෙදෙනාටද එම නිවාස භාර දෙන ලෙස අමාත්‍යාංශය දැනුම් දී ඇත.