දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක


දේශීය ආදායම්  කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික   නිලධාරීන්ගේ සංගමය සහ  දේශීය  ආදායම් පොදු  සේවක  සංගමය  එක්ව  සංවිධානය කළ  විරෝධතාවක්  කොළඹ කොටුව  දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25)  පැවැත්විණි.

ඒ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ පුරප්පාඩු සම්බන්ධයෙන් වූ අයතා බඳවාගැනීම් සඳහා විරෝධය පළකරමිනි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර