නත්තලට හැඩ වෙන කොළඹ පුරවරය


(යොහාන් භාසුර)

නත්තල් උත්සවය වෙනුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු ස්ථාන රැසක් වර්ණවත් සැරසිළි සහ විදුලි බුබුළුලිවලින් සරසා තිබේ.

කොළඹ පුරහල ඇතුළු බොහෝ ගොඩනැගිළි වර්ණවත් විදුලි බුබුළු යොදාගෙන කර ඇති නිර්මාණවලින් වඩාත් සිත් ඇඳගන්නා තත්වයට පත්ව තිබේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)