නත්තල් ප්‍රධාන දේවමෙහෙය


 

අසිරිමත් නත්තල උදාවත් සමඟ  ප්‍රධාන  නත්තල්    රාත්‍රී  දේවමෙහෙය  අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත්  හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, පයාගල   ශාන්ත ජෝසෆ් මුනිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.

 එහි අවස්ථා ඡායාරූප වලින් දැක්වේ.
 
 ( ඡායාරූප -  ලහිරු හර්ෂණ)