නබිනායක තුමාගේ ජන්ම දිනයට නගර සභාව ආලෝකමත් වෙයි


(ඩයනා උදයංගනී)

ඉස්ලාම් ආගමික නායක නබිනායක තුමාගේ ජන්ම දින සැමරුම හෙටට (19) යෙදී ඇත.

නබිනායකතුමන්ගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් කොළඹ නගර සභා ගොඩනැගිල්ල ද විදුලි බුබුළුවලින් ආලෝකවත් කර තිබිණි.

ආමිනා තුමියට හා අබ්දුල්ලා යන අයට දාව උපන් මුහම්මද් හෙවත් නබිනායක තුමාගේ උපත සිදුවූයේ ක්‍රිස්තු වර්ෂ 571 දී සෞදි අරාබියේ මක්කම නගරයේදීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)