නව අවුරුද්දේ වරාය නගර වර්ණවත් වෙයි


විශ්ව ගැමුණු ප්‍රියංකර

නව අවුරුදු උදාව වෙනුවෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම අලංකාර මල්වෙඩි සංදර්ශනයක් ඉදිරිපත් කළේය.

එහිදී චීනයෙන් ගෙන්වූ  මල් වෙඩි සියයකට අධික සංඛ්‍යාවකින් වරාය නගරයට ඉහළින් අහස වර්ණවත් කළේය.

ඡායාරූප ගයාන් අමරසේකර