නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි


(අංජුල මහික වීරරත්න)

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල්  සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාද පත්කර තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකර ඇත.