නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩ භාරගනී



 
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම් ජයසිරි තෙන්නකෝන් මහතා අද(11) සිය ධූරයේ වැඩ භාරගත්තේය.
 
කොළඹ බන්ධනාගාර මූලස්ථානයේදී වැඩ භාරගැනීම සිදුකෙරිණි.

(ඡායාරූප - ඉෂාන් සංජීව)