නව යටත් විජිතවාදයට එරෙහි විරෝධතාවක්




 විමුක්ති  ව්‍යාපාරය   සහ  සමාජ  සාධාරණත්වය  උදෙසා  වූ මහජන  ව්‍යාපාරය   විසින් සංවිධානය කළ   නිහඬ  විරෝධතාවයක්  අද  (04)  කොළඹ   නිදහස්  චතුරශ්‍රය  අසළදී   පැවැත්විණි.
 
සියලු  දේශපාලන  සිරකරුවන්  නිදහස්  කරන ලෙසත්,  වතු කම්කරුවන්ගේ  මූලික  වැටුප  රුපියල්  1000ක්  කරන ලෙසත්,  නව  යටත්විජිතවාදයට  හා  රාජ්‍ය  මර්දනයට  එරෙහිව මෙම විරෝධතාව පැවැත්විණි.
  
 
(ඡායාරූප  -   චතුර එස්. කොඩිකාර)