(ගයාන් සූරියආරච්චි)
ඩේසි ෆොරෙස්ට් නොහොත් ඩේසි ආච්චි නැමැත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (7) පැය 2 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර පස්වරු 12.00 ට පමණ ඉන් පිටව ගියේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)