නාවික හමුදාපති නව අග‍මැති හමුවෙයි


(ඉන්දිකා රාමනායක)

නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

එහිදී නව අගමැතිවරයා වෙත සුභ පැතුම් එක්කළ නාවික හමුදාපතිවරයා  එම අවස්ථාව සනිටුහන් කරමින් ඒ මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය