(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
දස වෙනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා හේමාලි වීරසේකර මහත්මිය පත් වූවාය.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එම යෝජනාව සභාවට ඉදිරිපත් කළේය.