නුවන් බෝපගේ ඇප තියයි


(සුජිත් හේවාජුලිගේ)

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරිණ.

පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා ඇප තැන්පත් කළේය.