(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා පැවති ජනාධිපතිවරණයට සමගාමිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද දායකයින් විසින් ජන්දය ප්‍රකාශ කිරිම (21) දින පස්වරු 4 ට අවසන් කිරිමෙන් අනතුරුව ජන්ද පෙට්ටි නුවරඑලිය ගාමිණි ජාතික පාසල වෙත ගණනය කිරිම සදහා ප්‍රවාහනය කෙරිණ.
දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ නුවරඑලිය ගාමිණි ජාතික පාසලේ ස්ථාපනය කර ඇති ප්‍රධාන ජන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානය වෙත ජන්ද පෙට්ටි රැගෙන යාම සිදු කෙරිණ.