(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දස වැනි පාර්ලිමේන්තුවේ මූලික පත්කිරීම් සිදු කිරීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක් කැඳවන බව කථානායක අශෝක රන්වල මහතා ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව අගමැති, විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂ නායකයන් මෙම රැස්වීම සඳහා සහභාගී විය යුතු බවද කථානායකවරයා නිවේදනය කළේය.