පක්ෂ නායකයෝ ඡන්දය දමති


(ජයමාල් චන්ද්‍රසිරි  - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැගිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේදී)        

(අනීෂා මානගේ- අගමැති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන ඡන්ද මධ්‍යස්ථානයකදී)

(ශාන්ත රත්නායක - ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්තේ ඡන්ද මධ්‍යස්ථානයේදී)

(ගයාන් අමරසේකර - එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා)

(ප්‍රියානි මංගලිකා- හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ ඡන්ද මධ්‍යස්ථානයකදී)

(රේඛා තරංගනී ෆොන්සේකා - විමල් වීරවංශ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම)

‍(දිනේෂ් උපේන්ද්‍ර- ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා හෙට්ටිපොළ විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේදී)

(රොමේෂ් මධුෂංක - සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂ නායක රිෂාඩ් බදියුදීන් මහතා මන්නාරම ජන්ද මධ්‍යස්ථානයේ දී)

(ප්‍රසාද් රුක්මාල්- අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල ඡන්ද මධ්‍යස්ථානයකදී)

(තුසිත කුමාර ද සිල්වා - ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා බේරුවල ඡන්ද මධ්‍යස්ථාන)

(බන්දු තඹවිට- මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පිඹුර ඡන්ද මධ්‍යස්ථානයේදී)

 

(අනීෂා මානගේ- චමල් රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන ඡන්ද මධ්‍යස්ථානයකදී)

(සිංරගිකා ලොකුකරවිට- හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා ගාල්ල ඡන්ද මධ්‍යස්ථානයකදී)

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක- ජීවන් තොණ්ඩමන් මහතා කොත්මලේ ඡන්ද මධ්‍යස්ථානයකදී)

(සුසිල් ප්‍රියන්ත- ජී.ඩබ්. ෂාන් විජයලාල් මහතා අම්බලන්ගොඩ ඡන්ද මධ්‍යස්ථානයකදී)

(රංජිත් රාජපක්ෂ-එම)

(පුෂ්පකුමාර මල්ලවආරච්චි - ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පොල ඡන්ද මධ්‍යස්ථානයේ දී) 

(තිලකරත්න දිසානායක- එම) 

(මහේෂ් කීර්තිරත්න -රෝහණ දිසානායක මහතා මාතලේ ඡන්ද මධ්‍යස්ථානයකදී)

(රංජිත් රාජපක්ෂ- සී.බී. රත්නායක මහතා රාගල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(උපුල් තම්මිට - එස්.එම්.චන්ද්‍රෙස්න මහතා අනුරාධපුර ඡන්ද මධ්‍යස්ථානයකදී)

(රංජිත් රාජපක්ෂ- මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථානයකදී)

(ප්‍රියානි  මංගලිකා - ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගල ,රත්කරව්ව ඡන්ද මධ්‍යස්ථානයේදී)

(එස්.ඩී. කොඩිකාර - නිපුන රණවක මහතා දෙනියාය ඡන්ද මධ්‍යස්ථානයේදී)

(බන්දු තඹවිට- කුමාර වෙල්ගම මහතා මතුගම ඡන්ද මධ්‍යස්ථානයේදී)

(අධිකාරී මුදියන්සේ - අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊරියගොල්ල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(ප්‍රසාද් රුක්මල් - හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(රේඛා තරංගනී ෆොන්සේකා - උදය ගම්මන්පිල සහ ධනසිරි අමරතුංග මහත්වරු කොළඹ ඡන්ද මධ්‍යස්ථානවලදී)

(කේෂර ගුණතිලක  - රංජිත් මද්දුමබණ්ඩාර මහතා  මොනරාගල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(ටී එල් ජව්ෆර්කාන් - එම් එල් ඒ එම්  හිස්බුල්ලා මහතා කාත්තාන්කුඩියේ ඡන්ද මධ්‍යස්ථානයේදී) 

(ප්‍රසාද් රුක්මල් -  අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා දෙමෝදර ඡන්ද මධ්‍යස්ථානයේදී)

(පුෂ්පකුමාර මල්ලවආරච්චි - එඩ්වඩ් ගුණසේකර මහතා  කටුවැල්ලේගම ඡන්ද මධ්‍යස්ථානයේදී)

(දයාරත්න ඇඹෝගම - දුමින්ද දිසානායක මහතා සහ එස්.සී.මුතුකුමාරණ මහතා  අපුරාධපුර ඡන්ද මධ්‍යස්ථානවලදී)

(රොමේෂ් මධුෂංඛ- ටී.එන්.ඒ එම්.ඒ. සුමන්තිරන් මහතා යාපනය ඡන්ද මධ්‍යස්ථානයේදී)

(පුෂ්පකුමාර මල්ලවආරච්චි - නිමල් ලන්සා මහතා මීගමුවේ ඡන්ද මධ්‍යස්ථානයේදී)

(තුසිත කුමාර ද සිල්වා - හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පයාගල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(ප්‍රියානි මංගලිකා - එච්.බී .තෙන්නකෝන් මහතා බුදුමුත්තාව ඡන්ද මධ්‍යස්ථානයේදී)

(රංජිත් රාජපක්ෂ - හිටපු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා මඩකුඹුර ඡන්ද මධ්‍යස්ථානයේදී)

(තුසිත කුමාර ද සිල්වා - අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බේරුවල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(කාංචන කුමාර ආරියදාස - අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල ඡන්ද මධ්‍යස්ථානයේදී)

(චන්ද්‍රසිරි ගුණසේකර- ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තර ඡන්ද මධ්‍යස්ථානයේදී)

(රංජිත් කරුණාවීර  - ලක්ෂ්මන් සෙනෙවිරත්න,  තේනුක විදානගමගේ  සහ අනුර විදානගමගේ යන මහත්වරු)

(ක්‍රිෂාන් ජීවක ජයරුක් -  ඩලස් අලහප්පෙරුම මහතා රදම්පොළ ඡන්ද මධ්‍යස්ථානයේදී)

(මනෝජ් හර්ෂික- තාරානාත් බස්නායක මහතා ඇහැටුවැව ඡන්ද මධ්‍යස්ථානයේදී)

(රොමේෂ් මධුෂංඛ - මාවේයි සේනාධිරාජා මහතා යාපනය ඡන්ද මධ්‍යස්ථානයේදී)

මහමැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පක්ෂ නායකයන්, අපේක්ෂකයන් සහ මැතිඇමැතිවරුන් අද(05) ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි ආකාරය මෙම ඡායාරූපවලින් දැක්වේ.