පන්නල ගෙවත්තකින් කබල්ලෑවෙකු හමුවේ



(හේමලතා ඩී.හේවගේ)                                       
 
පන්නල කැකිල්ලපිටිය ප්‍රදේශයේ ගෙවත්තක වගාව ආරක්ෂා කරගැනීම සඳහා එළා තිබුණු දැලක පැටළුණු හොඳින් වැඩුණු දුර්ලභ කබල්ලෑවෙකු අද (22) හමු වූ බව ගෙහිමිකරු පැවසීය.
 
මෙම කබැල්ලෑවා හමු වූයේ, චන්දන ක්‍රිෂාන්ත මහතාගේ ගෙවත්තෙනි.
 
ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් දැල්වලින් මුදාගත් මෙම කබල්ලෑවා කුරුණෑගල වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු යොදන බවද ඔහු කීය.