පළාත් කීපයකට වැසි වාර කීපයක්


බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති විය හැකියි.