දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර,දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම,සබරගමුව,ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මීලි මිටර් මිලිමීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකියි.