ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සත්‍යග්‍රහය


 



පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වූ සත්‍යග්‍රහය අද(19) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

සත්‍යග්‍රහයට සහභාගී වූ පිරිස දුම්රියපොළ ඉදිරිපිට වාඩිවී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අයුරු.


(ජයමාල් චන්ද්‍රසිරි)