(මහින්ද නිශ්ශංක)
පාම් ඔයිල් ආනයනික බද්ද රජය මගින් රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි පාම්ඔයිල් ආනයනකරුවෝ පවසති.
මේ අනුව, මෙතෙක් පාම්ඔයිල් කිලෝවක් සඳහා අය කළ රුපියල් 200ක බද්ද රුපියල් 300 දක්වා ඉහළ යන අතර, රුපිය් 380ක්ව පැවති පාම්ඔයිල් කිලෝවක තොග මිල රුපියල් 480 දක්වා වැඩිවන බවද ආනයනකරුවෝ කියාසිටිති.
පාම්ඔයිල් ආනයනික බද්ද රුපියල් 100කින් ඉහළට
Recommended Articles